ඔබේ අදහස් දක්වන්න

දියකැට පහණ ගැන ඔබ තමුන්නාන්සේලාගේ අදහස් දක්වන්නේනම් යෙහෙකි. දිය කැට පහණේ අන්තර්ගතය, වෙනස් විය යුතු දේ, අළුතින් එකතු විය යුතු දේ ආදිය පිළිබඳව ඔබගේ වටිනා අදහස් දැනගැනීමට කැමැත්තෙමි. මල් මෙන්ම ගල්ද අපේක්ෂා කරමි.

මධුරංග ප්‍රභාත් ධර්මදාස

ප්‍රතිචාර 7 (+add yours?)

  1. Prasanna
    සැප්. 22, 2009 @ 09:39:02

    බොහොම ස්තුතීයි මේ ලිපි පෙලට. එයාර් ඒසියා එකේ KL යන්න ඉන්න නිසා ගොඩක් ප්‍රයෝජනවත් වුනා. සිංගප්පූරුව ගැනත් මෙහෙම ලිපි පෙලක් ලියන්න අදහසක් තියනවද?

    හිටපු ගමන් COL-SIN ලාබ ටිකට් එනවා නේද? එහෙම කොහෙන්ද ඒවා හොයා ගන්නෙ කියල කිව්වොත් ස්තුතීයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මධුරංග
      සැප්. 22, 2009 @ 17:56:48

      බොහොම ස්තූතියි. ඇත්තම කියනව නම් සිංගප්පූරුවෙ යන්න ඕනෙ තැන් වලින් මම ගිහින් තියෙන්නෙ ටිකකට විතරයි. ඒත් ගිහින් තියෙන තැන් ගැන ලියන්න බලන්නම්.

      Cathay Pacific, Emirates කියන ගුවන් සමාගම් කාලෙන් කාලෙට offers දෙනව. ටිකක් touch එකේ ඉන්න ඕනෙ. මේ දවස්වල ලංකාවෙ ඉඳන් සිංගප්පූරුවට Cathay Pacific වලින් offer එකක් තියෙනව.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Prasanna
    සැප්. 23, 2009 @ 11:22:30

    සිගප්පූරුවෙ විතරක් නෙවෙයි, වෙන තැන් වුනත් එල. දැන් මේ එයාර්-ඒසියා කෙරුවාවෙන් බැංකොක් යන්නත් එච්චර ගානක් යන්නෙ නැහැ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Prasanna
    සැප්. 23, 2009 @ 11:46:48

    කැතී පැසි‍ෆික් ඔෆර් එක අන්තර්ජලෙයේ තියනවද? මට හොයා ගන්න බැරි වුනා. හිස් පි‍ටුවක් එන්නෙ.

    http://www.cathaypacific.com/cpa/en_LK/offerspromotions/offerdetails?refID=7d6379695f379110VgnVCM32000011d21c39____

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. chandiroshika
    නොවැ. 26, 2009 @ 14:37:56

    මදුරංග ඔයාගේ දිය කැට පහන ගොඩක් හොදයි
    තවත් ලියන්න
    මම බටුවංගල e- village එකෙන්
    අපේ blog කියවන්න
    chandiroshika.wordpress.com

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. sumudu
    පෙබ. 02, 2010 @ 11:34:36

    අද තමයි මේ බ්ලොග් 1 මම කියෙව්වේ.
    ඔක්කොම ටික කියෙව්වා වැඩ කරන අස්සෙම.
    හුගක් දේවල් ඉගෙන ගත්තා.
    සතුටුයි අපේ කෙනෙකුත් මේකෙ ඉන්නවා දැක්කාම.
    Keep it up මල්ලී.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Wikeds
    මැයි 28, 2010 @ 19:39:08

    How can I follow your blog, at least get a notification when you post something new? I find it really intersting to read your articles.

    Adios!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: