සරසවි කුරුටු ගී…


මට මේ කවිය හම්බවුනේ කැම්පස් යන්න ඉස්සෙල්ල. දවසක් ඉස්කොලෙ පුස්තකාලෙ පාඩම් කරන කොට අහම්බෙන් හම්බ්වුන “සරසවි කුරුටු ගී” කියන පොතේ තිබුනෙ.

“පානුයි පරිප්පුයි දවසක බුදු වේවා..
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා..
මලකඩ පයිප්පේ නේරංජන ගඟ වේවා..
බෝඩිමේ අංකල් කණ්ථක අසු වේවා..”

පස්සෙ කාලෙක ඇත්තටම විශ්වවිද්‍යාල අත්දැකීම ලබන කොට තමයි ඔය කවියෙ යථාර්තය වැටහුණේ.

Advertisements

එක් ප්‍රතිචාරයක් (+add yours?)

  1. කරුමක්කාරයා
    ජූලි 29, 2009 @ 13:13:08

    “අල්ලත සිඟා මෙන් දෙවරුව පාන් කකා
    පස්ස ඉරුණු කලිසම දූලියෙන් වකා
    නැති බැරි කමුත් ඉවසා දත් කූරු විකා
    ලැක් චැස් දුවමු බි.ඒ අකුරු දෙක තකා…”

    මෙක මන් ජපුරෙ දැක්කෙ

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: