පාලම් ගැහිල්ල


පහු ගිය දවස් ටිකේ ලියන්න බැරිවීමට හේතු කීපයක්ම තියෙනව. ඒකක් තමයි පහුගිය සතියෙ මට තිබුණෙ රාත්‍රී සේවා මුරය. Night-shift කරන කොට මොන බ්ලොග්ද? අනෙක් සහ ප්‍රධානම හේතුව තමයි පාලම් ගහන්න සෙට් වෙච්ච එක! මේක online flash සෙල්ලමක්. මරු සෙල්ලම. ඔයාලටත් මේක සෙල්ලම් කරන්න ඔනෙ නම් මෙතැනට යන්න.

Advertisements

ප්‍රතිචාර 2 (+add yours?)

  1. Kanishka
    අගෝ. 08, 2009 @ 15:24:51

    අ‍‍ඩෝ සිරාවටම පට්ට ගේම් එක. මාත් ගැහුව.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මම මචන්
    අගෝ. 08, 2009 @ 16:57:58

    නියම ගේම් එක. මාත් සෙල්ලම් කලා. පාලම් ගැහිල්ල නියම නම!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: