පැණි කුරුල්ලා


පැණි කුරුල්ලා

මේ photo එකත් මම අළුතින් ගත්ත Canon Rebel XTi කැමරාව පුරුදු වෙන කාලෙ ගත්ත එකක්. Focus කලේ පැණි කුරුල්ලට වුනත් අන්තිමට focus වෙලා තිබුනෙ මල් පොකුර! ඒත් මේ photo එකෙත් අමුතු ගතියක් තියෙනව කියල මට හිතෙනව.

පාවිච්චි කලේ Canon Rebel XTi කියන කැමරාවයි Canon EF 75-300mm f/4-5.6 III USM ලෙන්ස් එකයි.

Advertisements

ප්‍රතිචාර 2 (+add yours?)

  1. DHA
    අගෝ. 20, 2009 @ 01:28:47

    මොනා උනත් රතු මල් පොකුරට නම් නියමෙටම focus වෙලා තියෙනවා… ලස්සන සේයාරුව මචං… අනේ ඉතිං අපිට නෑනෙ manually focus කරන්න පුළුවන් කැමරා… කැමරාව focus කරලා දෙන තැන තමයි ඉතිං අපිට ගන්න වෙන්නෙ… 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. අරවින්ද
    අගෝ. 20, 2009 @ 10:32:17

    ‍Photography වලට අතගහපු මුල් දවස්වල මටත් ඔය වගේ වැඩ වෙලා තියනවා. Print කරලා බලන කොට ෆෝකස් වෙලා තියෙන්නේ වෙන එකක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: