ෆිට් එකේ එක දිගට කරගෙන යනව කියල මුලින් හිතාගෙන පටන් ගන්න බොහොමයක් දේවල් අපි ටික කාලෙකින් අතෑරල දානව. අනේ මන්ද කොච්චර කළත් ඔච්චර තමයි. මගෙ බ්ලොග් එකටත් එහෙම වෙයිද මන්ද. පටන්ගන්නකොට තිබුන “ගෝ” එක දැන් අඩුවේගෙන යනව. ඒ මදිවට මාත් එක්ක වැඩකරන එකා හදිස්සියෙම ලංකාවට ගියා. දැන් උගෙ වැඩත් ටිකක් බලන්න ඕනෙ. මොනව උනත් දිගටම ලියන්න තමයි කල්පනාව “කැළෑ වදින්නෙ” නැතුව.
අගෝ. 28, 2009 @ 13:37:40
වැදුනත් කමක් නෑ.. වැදුන තැන් ගැනවත් ලියන්නකෝ. හික් හික්.
අගෝ. 28, 2009 @ 14:13:48
අත අරින්න එපා දිගටම ලියන්න…
අගෝ. 29, 2009 @ 10:00:45
පිස්සු නැතුව ලියහන් මචන් මම අනිවා කියවපු බ්ලොග් එකක් මෙක
අගෝ. 29, 2009 @ 20:12:27
මටත් ඕකම උනා