කැළෑ වැදීම


ෆිට් එකේ එක දිගට කරගෙන යනව කියල මුලින් හිතාගෙන පටන් ගන්න බොහොමයක් දේවල් අපි ටික කාලෙකින් අතෑරල දානව. අනේ මන්ද කොච්චර කළත් ඔච්චර තමයි. මගෙ බ්ලොග් එකටත් එහෙම වෙයිද මන්ද. පටන්ගන්නකොට තිබුන “ගෝ” එක දැන් අඩුවේගෙන යනව. ඒ මදිවට මාත් එක්ක වැඩකරන එකා හදිස්සියෙම ලංකාවට ගියා. දැන් උගෙ වැඩත් ටිකක් බලන්න ඕනෙ. මොනව උනත් දිගටම ලියන්න තමයි කල්පනාව “කැළෑ වදින්නෙ” නැතුව.

Advertisements

ප්‍රතිචාර 4 (+add yours?)

  1. Malee_Msg
    අගෝ. 28, 2009 @ 13:37:40

    වැදුනත් කමක් නෑ.. වැදුන තැන් ගැනවත් ලියන්නකෝ. හික් හික්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Prabath
    අගෝ. 28, 2009 @ 14:13:48

    අත අරින්න එපා දිගටම ලියන්න…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. දිසා
    අගෝ. 29, 2009 @ 10:00:45

    පිස්සු නැතුව ලියහන් මචන් මම අනිවා කියවපු බ්ලොග් එකක් මෙක

    ප්‍රති-පිළිතුරු සැපයීම


  4. අගෝ. 29, 2009 @ 20:12:27

    මටත් ඕකම උනා

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: