4000යි


කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න පුළුවන් වුනේ. ලියන්න ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල ටිකක් කම්මැලි ගතියක් ඇඟට ගහල. අනේ මන්ද? හැබැයි වැඩේ පබා වෙන එකක්නම් නැහැ මගෙ හිතේ.

පොඩ්ඩක් වටපිට බැළුවහම දැක්ක visit counter එක. කිරි අප්පට බල්ලො බුරපි! මෙන්න බොලේ 4000 පන්නල! මටත් හිතාගන්න බැහැ මගෙ බ්ලොග් එක පටන්ගෙන යාන්තම් මාස 2ක් විතර ගියා විතරයි මෙච්චර set එකක් මේක කියවලද කියල.

මොනව වුනත් මට මේ බ්ලොග් කෙරුවාව පටන් ගන්න මූලික වුනේ අපේ යාළුව “ම”ගෙ “මගේ මරණය” කියවල තමයි. ඒකට මම අපේ යාළුව “ම”ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

කට්ටිය “දියකැට පහණෙ” වෙන්න ඕනෙ වෙනස්කම්, අළුතින් එකතුවෙන්න ඕනෙ දේවල්, යෝජනා, චෝදනා ඉදිරිපත් කලානම් ඉතින් මට මගෙ මාස 2ක බ්ලොග් කෙරුවාව ගැන පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි.

Thank You

Advertisements

ප්‍රතිචාර 4 (+add yours?)

  1. KaniRockz
    සැප්. 23, 2009 @ 19:06:11

    අපෙන් සුභ පැතුම්! මචෝ.. දිගටම ලියමු.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Dushan
    සැප්. 23, 2009 @ 19:25:15

    උඩ තියන පින්තුරෙ මාරැ කලොත් මොකද.දිය කැට පහණට ගැපෙන එකක්

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. දුකා
    සැප්. 24, 2009 @ 06:14:45

    සුභ පැතුම්! මචෝ..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: