Wired!!


ටික කාලෙකින් post එකක් දාන්නත් බැරි වුනා. පහුගිය දවස්වල මගෙ යාළුවෙක් එක්ක තායිලන්තෙ ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වෙන පුකෙට් කියන දූපතට යන්න chance එකක් හම්බවුනා. මේ තියෙන්නෙ එහෙදි ගත්ත photo එකක්.

Wired

Wired

මොකද හිතන්නෙ? මෙතන telephone, electrical කියන ඔක්කොම lines තියෙනව. වතුර line එකක් විතරයි අඩු මගෙ හිතේ! මේකත් එක්ක බැළුවහම අපේ රට දාහෙන් සම්පතයි කියල හිතුන.

Advertisements

ප්‍රතිචාර 3 (+add yours?)

  1. Uraj Deemantha
    සැප්. 29, 2009 @ 11:39:54

    අවුලක් ආව වෙලාවට බඩුම තමා…….. 😛

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. දුකා
    සැප්. 29, 2009 @ 17:10:41

    මගේ අම්මේ . . .මාම් හිතන් හිටියේ ඉංදියාවේ විතරයි ඒ වගේ වැඩ තියෙන්නේ කියලා . . බලාගෙන ගියාම තායිලන්තෙ ත් . . ???

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ගයාන් කල්හාර
    සැප්. 30, 2009 @ 06:13:05

    යට තියෙන රතු බෝඩ් එක.

    අන්ත්‍රාවයි. අත තැබූ විගස මැරී වැටේ.
    තවද නීති ප්‍රකාරවද කටයුතු කරනු ඇත ROFL

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: