Airport කවිය


එපා වෙලා තියෙන්නෙ..
මට
බලාගෙන ඉඳල

කෝ?

එන්නෙ නැද්ද?
මේ කෙහෙල්මල් plane එක
යන්න… මට
ඉක්මනට
ලංකාවට.

පසු ලිවීම : සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ලියන ලදී….

Advertisements

ප්‍රතිචාර 3 (+add yours?)

  1. Dasun madusanka
    දෙසැ. 10, 2009 @ 11:23:42

    ආපු ගමන්
    නැගලා
    ඉක්මනට වරෙන්
    මේ පොළොවෙ
    සුවද විදින්නට….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Thilina
    දෙසැ. 10, 2009 @ 16:22:11

    ලංකාවට ආපු ගමන් පෝස්ට් එකක් දාන්න 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. උදාර
    දෙසැ. 10, 2009 @ 22:22:40

    ඇති යාන්තං…
    කොල්ලා ගෙදර ඕං…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: