එය එසේ සිදුවිය.. කොහොමහරි කට්ටිය සෙට් විය….


කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඒ මොහොත අද එක්සෙල් ලෝකයේදී උදා උනා. ඒ අපේ සිංහල බ්ලොග්කරුවන් කතා කරගෙන හිටිය හැටියට සෙට් වීම. මෙතෙක් කාලයක් අන්තර්ජාලයෙන්, බ්ලොග් හරහා සම්බන්ධවෙලා හිටපු අයව මුණ ගැහිල, කතා කරල, දැන හැඳිනගන්න පුළුවන් උනා. ඒක ලොකු දෙයක්.

ඒත් එක්කම තාක්ෂණික දැනුම බෙදා දෙන්නත් Adminල අමතක කලේ නැහැ. කට්ටිය ආපහු පුළුවන් වෙලාවක  සෙට් වෙමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට ජය වේවා…….

Advertisements

ප්‍රතිචාර 9 (+add yours?)

  1. පිස්සා
    දෙසැ. 19, 2009 @ 20:59:59

    ෆොටෝස් ගත්තා නම් දාන්නකෝ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ධනික
    දෙසැ. 19, 2009 @ 21:26:46

    ජයවේවා! 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. දමිත හෙට්ටිආරච්චි
    දෙසැ. 19, 2009 @ 21:31:11

    එල කිරි මම හිතන්නෙ SBU කට්ටිය ට අද සෑහෙන්න සතුටු දවසක්,

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. express
    දෙසැ. 19, 2009 @ 22:16:07

    අපටනම් එන්න බැරි උනා.පොටෝස් එහෙම තියෙනවනම් දාන්න.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. රසික
    දෙසැ. 19, 2009 @ 22:18:40

    අපිත් ආවෙ නැති උනාට online බලාගෙන හිටියෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. එච්. මාධව රංග
    දෙසැ. 19, 2009 @ 22:52:37

    ඒ අවස්ථාව මට මග ඇරුන. දුක තමයි, වැඩ ගොඩයි, හිර වෙලා ඉන්නෙ, ඉතින් ඔතනට දවස ගත කලා නම් මම හිර වෙනව නැතිවෙන්නම. 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Wap
    දෙසැ. 19, 2009 @ 23:15:06

    තව විසතර නැද්ද? මට එන්න බැරැ උනා

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. දුකා
    දෙසැ. 20, 2009 @ 20:21:03

    jaya wewaa jaya wewaa . . .

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: