කල්ලඩි පාළම


ඔන්න මමත් හා හා පුරා කියල පහුගිය සති අන්තෙදි යාළුවො සෙට් එකක් එක්ක නැගෙනහිර චාරිකාවක් ගියා. ඕක ඉතින් ටිකක් posh විදිහට කියනවනම් East Coast වලට visit එකක් දැම්ම. අපේ රජරට පුත්‍රයත් ඔය පැත්තෙ ගියා කියල මට දැනගන්න හම්බ වුනේ ගිහින් ඇවිත් සින්ඩිය පැත්තෙ ගිය වෙලාවෙදි. නැත්නම් අපිට එහෙදිවත් සෙට් වෙන්න තිබුන. (Plan කරගෙන හිටපු විදිහට SBU එකේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවෙදි අපි දෙන්නට සෙට් වෙන්න බැරි වුනානෙ)

පොතුවිල්, අක්කරෙයිපත්තු පහුකරගෙන මඩකළපුව පැත්තට යනකොට ඔන්න අපිට කල්ලඩි පාළම හම්බ වුනා. කපුගේ ශූරීන්ගෙ සිංදුවක තියෙනවනෙ කල්ලඩි පාළම යට ඉන්න මාළු සිංදු කියනව කියල. ඒත් අපිටනම් ඔය සිංදු කියන මාළුන්ගෙ සද්දෙ ඇහුනෙ නැහැ; ඇහුනෙ පාරෙ යන වාහන වල ඝෝෂාව විතරයි! 🙂 ඒත් ඔය පාළමවත් දකින්න හම්බ වෙච්ච එක කොච්චර දෙයක් ද?

ඔන්න අපිත් කල්ලඩි වලට ආව

කල්ලඩි පාළම යට ඉන්න මාළු සිංදු කියනවලු

නැගෙනහිර අහසෙ ලස්සන රටා මවන කුරුල්ලො

පින්තූර ටික බලන ගමන් කපුගේ ශූරීන්ගෙ කල්ලඩි පාළම ගැන කියවෙන ගීතයත් මෙතැනින් අහන්න.

Advertisements

එක් ප්‍රතිචාරයක් (+add yours?)

  1. උදාර
    දෙසැ. 30, 2009 @ 20:50:38

    අනේ හත්දෙයියනේ… මාත් මේ දවස් කීපයේ හිටියේ මඩකලපු අම්පාර පැත්තේ නොවැ අයියණ්ඩි.. අපි දෙන්නාම එකම පැත්තේ ඉඳලත් දන්නැති හැටි.. මං දවස් තුනක් හිටියා රාජකාරී වැඩ කීපයකට.. අපරාදේ.. බලමු ලබන පාරවත්.. නැත්තම් අපි සිංගප්පූරුවේදීවත් මුණුගැහෙන්න බලමු
    … 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: